කොරෝනාවයිරසය FAQ - Coronavirus FAQ
Coronavirus එක ගැන සහ ඒකෙ ප්‍රතිඵල ගැන දැන් හැමෝම වගේ දැනුවත්නෙ. ඒ නිසා වැඩි විස්තර නැතුව අතුරු ප්‍රශ්න කීපයකට උත්තර විතරක් කියන්නම්.. ______________________________________ වූහාන් වල වයිරසයෙ ඇත්ත නම.. coronavirus කියන්නෙ humanrhinovirus වගේම "වයිරස් කාණ්ඩයක්". "එක වයිරසයක්" නෙමෙයි. Group එකක්. කොරෝනා වයිරස් වලට අයත් වයිරස් ගොඩක් තියෙනවා. ඉස්සර ආපු SARS අයිති වුණෙත් coronavirus group එකටමයි. දැන් මේ චීනෙන් වාර්තාවුණ coronavirus එකට නම තිබ්බෙ 2019-nCoV (nCoV කියන්නෙ novel coronavirus) කියලා. ඒක තමයි මේකෙ නම. මේක මෙහෙම හොයාගත්තෙ පළවෙනි පාරට. ______________________________________ ලෙඩේට හේතුව.. මුලින්ම සැක කරා මේක පටන්ගත්තෙ මත්ස්‍ය තොග වෙළඳපොළක් ආශ්‍රිතව මුහුදු ක්ෂීරපායින්ගෙන් බවට. පස්සෙ ඒ කතාව වෙනස් වෙලා chinese cobra තමයි චූදිතයා වුණේ. හැබැයි ඊට පස්සෙ ඒකත් වෙනස් වෙලා චීනයේ සම්ප්‍රදායික වවුල් සුප් එකක් දක්වා කතාව දුරදිග ගියා. මේ වෙනකොට පිළිගන්නෙ මේ ලෙඩේ වවුලන්ගෙන් පැතිරුණ බවට. හැබැයි ඒකත් තාම තහවුරු වෙලා නෑ. ඒ කියන්නෙ රෝග